අද (04) දින පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සියලුම විමර්ශන නිලධාරීන් වැටලීම් සහ ක්ෂේත්ර රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.
මීට හේතු වී ඇත්තේ එම අධිකාරියේ කෑගල්ල දිස්ත්රික් විමර්ශන නිලධාරීන් පිරිසක් වෙළඳසැලක් පරීක්ෂා කරන අවස්ථාවේදී ඔවුන්ට පහරදීමට විරෝධය දැක්වීමයි ලෙසටයි.