Colombo Today Local News

පාර්ලිමේන්තුවේ උගතුන් 50ක්වත් හිටියානම් මේ රට හැදිය හැකියි – ජනපති

මේ රටට උගතුන් විද්වතුන්ගෙන් අඩුවක් නොමැති බවත්, එම විද්වතුන්ගෙන් පනහක්වත් පාර්ලිමේන්තුවේ සිටියානම් මේ රට හැදිය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ගේ හා, අධ්‍යක්ෂවරුන්ගේ සංගමය සංවිධානය කරන විශිෂ්ඨතා ඇගයීම් සම්මාන උලෙලට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ය.

Related posts

වෙබ් මාධ්‍යවේදියාට ඇප

colombotoday

ෆොන්සේකාත් සරම ගලවා ගන්නයි හදන්නේ. සාක්‍ෂි මා සතුයි – අැවන්ගාඩ් අධිපති (Video)

colombotoday

රනිල්ගෙන් මෝදිට ලිපියක්

colombotoday

උද්ඝෝෂකයෝ ලෝටස් පාර වසති – දැඩි වාහන තදබදයක්

Admin

වී ඇටයක්වත් නෑ… රජයේ ගබඩා පාලුවට යයි… සහල් මිල පාලනය ව්‍යාපාරිකයන් අතට

colombotoday

නව කැලණි පාලම ලබන සඳුදා දක්වා වැසේ

Admin