Colombo Today Local News

ප්‍රසිද්ධියේ සමාව ගත්තොත් ෆොන්සේකාට ඇමතිකමක් දෙන්නම් – ජනපති අගමැතිට කියලා…

තමා සම්බන්ධයෙන් කළ විවේචනවලට ප්‍රසිද්ධියේ සමාව ගන්නේනම් පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට අමාත්‍ය ධුරයක් ලබා දීම කෙරෙහි සලකා බැලිය හැකි බව ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික්‍රසිංහ මහතාට පවසා ඇති බවට වාර්තා වනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ රාත්‍රියේ අගමැතිවරයා සමග පැවති සාකච්ඡාවේදීයි.

පසුගිය දිනවලදී සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය ඉදිරියේ හා ප්‍රසිද්ධ රැලිවලදී ජනාධිපතිවරයාව දරුණු ලෙස විවේචනය කළ අතර, ජනපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන්ද ඔහුගේ නම ප්‍රකාශ විණි.

Related posts

දුම්රිය ගාස්තුත් හොරෙන්ම වැඩි කරලා

colombotoday

ඩොලර් සංචිත පහළට

Admin

නිර්මාල්/ජයදේව යහපාලන දෙඇදුරෝ ජාතික අධ්‍යාපන ආයතන පාලක සභාවෙන් නෙරපයි !

colombotoday

දිලාන් පෙරේරා රාජපක්ෂලාට හෙණ ඉල්ලයි!

colombotoday

පෞද්ගලික බස් ධාවනය පහතට

colombotoday

කෝප් කමිටු වාර්තාව : උතුරු-මධ්‍යම අධිවේගී මාර්ගය පටන් ගන්නත් කලින් කෝටි 185ක මුදලක් ගහින්

colombotoday