Colombo Today Local News

ප්‍රබල ඇමති මහ නුවර වැව රවුමෙන් කෝටි 250ක ඉඩමක් ගන්න යයි…

මහනුවර වැව රවුමේ පිහිටි අක්කර හයක පෞද්ගලික ඉඩමක් රුපියල් කෝටි 250කට මිලදී ගන්නට යන ඇමැතිවරයකු ගැන මහනුවර නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් අතර මේ දිනවල කතා පැතිර යමින් තිබේ.

දැන ගන්නට ඇති අන්දමට මේ ඉඩම අදාළ ඇමැතිවරයා මිලදී ගන්නට යන්නේ ඔහුට සමීපතම පුද්ගලයකුගේ නමකටය.

මේ ඇමැතිවරයා උෟව පළාතට අයත් දිස්ත්‍රික්කයක් නියෝජනය කරන අයකු බවටද වැඩිදුරටත් වාර්තා වේ.

මව්බිම

Related posts

චීන ජනපතිගේ විශේෂ නියෝජිතයින් සහ ජනපති අතර හමුවක් අද

Admin

රොෂාන් රණසිංහව අමාත්‍යධුර වලින් ඉවත් ක‍රයි

Admin

සංස්කෘතියට පහර ගසන ITN fm රේඩියෝ නාට්‍යයට එරෙහිව පොලිස් පරීක්ෂණ

colombotoday

වැඩ තහනමට ලක්ව සිටි DIG නාලක ද සිල්වා යළි සේවයේ පිහිටුවයි..

Admin

විමල්ගේ බෝම්බයෙන් පියසිරිගේ තනතුර ගැලවෙයි ?

colombotoday

මෙරට කොරෝනා රෝගීන් ගණන 567 ක් දක්වා ඉහළට

colombotoday