Colombo Today Local News

පන්සල්වල අලි පැටවු අහුවුනාම නඩුදානවා.. පල්ලිවල කඩු තොග අහුවුණාම කිසිවක් නෑ.. සහජීවනය පට්ටපල් බොරුවක්..

අද මෙරට තුළ කිසිදු සහජීවනයක් නැති බවත් සහජීවනය යනු පට්ටපල් බොරුවක් බවත් එක්සත් ජනතා සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද ආගම් මුල්කරගෙන දේශපාලන පක්ෂ බිහිවන බවත් පාසල් බිහි කරන බවත් මේ ගැන වහා සොයා බැලිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අලි පැටව් තියාගත්තා කියා පන්සල්වලට නඩු දැමුවත් කඩු තොග ගණන් හසුවූ පල්ලිවලට කිසිදු දඬුවමක් ලබාදී නැති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අද මෙරට ප්‍රබල නායකත්වයක් අත්‍යවශ්‍ය වී ඇතැයි ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

Related posts

පරිවාසභාරයේ සිටින දරුවන්ට වෘත්තීය පුහුණුව

colombotoday

ආණ්ඩුව කොරෝනා වසංගතයට මුවා වී නොහැකියාව වසා ගැනීමට උත්සාහ කරනවා

colombotoday

හද කම්පා කරවන දෙවනගල මුස්ලිම් ආක්‍රමණය

colombotoday

අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි

Admin

කොටි හිතවාදී චිත්‍රපටය ඉන්දීයාවේ ප්‍රදර්ශනය තහනම් කරයි

colombotoday

ඇමති චම්පිකට එරෙහිව පුද්ගලික සහයකයාගෙන් පැමිණිල්ලක්

colombotoday