Colombo Today Local News

පංචවිධ ක්‍රියාවලියෙන් කාර් එකක් ගමු කී නංගී දැන් කියන පිස්සු හැදෙන කතාව – VIDEO

පසුගිය මැතිවරණ කාල සීමාවේදී සියළු රූපවාහිනි නාලිකාවල විකාශණය වූ ප්‍රචාරක දැන්වීමක පෙනී සිටිමින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කර පංචවිධ ක්‍රියාවලිය යටතේ කාර් එකක් ගන්නැයි මහ වැස්සේ තෙමීගෙන ස්කූටරයකින් පැමිණ කී තරුණිය කලකට පසු නැවතත් කරළියට පැමිණ තිබෙනවා.

වික්‍රමසිංහ මහතා අගමැතිකර කාර් එකක් ගමුයි කී ඇය දැන් පවසන්නේ නව රජය වාහන මිල වැඩි කර ඇත්තේ පොඩි මිනිසුන් ගැන සිතා බවයි.

ඇයගේ ප්‍රකාශය දැක්වෙන් වීඩියෝ පටය පහතින්.

මැතිවරණ සමයේ ප්‍රචාරය වූ ඇය පෙනී සිටි දැන්වීම

Related posts

නම ගිය කසිප්පු මුදලාලිට පොහොට්ටුවේ අපෙක්ෂකත්වය.. විරෝධය දක්වා ගම්වැසියන්ගෙන් පැමිණිළි

colombotoday

ඉන්දීය සාගර කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහනක් අද

Admin

පාස්කු ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය 21, 22

Admin

කැලණි සරසවියේ සිසුවියකටත් කොරෝනා

colombotoday

දික්වැල්ලේ පොලිස් වැටලීමකදී සොයා ගත් ගිනි අවි

colombotoday

මාස 4කදී මාර්ග අනතුරුවලින් 736කු මරුට

colombotoday