Colombo Today Local News

අනුරගේ කාර්යාලයක් ගිනිබත් කරයි

ජාතික ජන බලවේගයේ මීරිගම බොකලගම මැතිවරණ ප්‍රචාරක කාර්‍යාලයට කිසියම් පිරිසක් ගිනි තබා තිබෙනවා.

පල්ලෙවෙල පොලීසිය ප්‍රකාශ කළේ කිසියම් පුද්ගලයකු ප්‍රචාරක කාර්යාලයේ තිබූ මේස පුටු හා ප්‍රචාරක පුවරුවලට ඊයේ පස්වරුවේ ගිනි තබා ඇති බවයි.

මේ පිලිබදව වැඩිදුර විමර්ශන ක්‍රියාතමක වන බව පල්ලෙවෙල පොලිසිය වැඩි දුරටත් පවසා සිටියේය.

Related posts

හදිසියක් නම් අමතන්න ලිට්රෝ සමාගමෙන් අංකයක්

colombotoday

නාත් අමරකෝන් මහතා දිවි සැරිය නිම කරයි.. පක්ෂයේ අයිතිය ගැන මැ.කො. සභාපතිට ලිපියක් !

colombotoday

යතුරුපැදි අනතුරකින් හමුදා සෙබළක් මිය යයි

colombotoday

දෙමළ සන්ධානය තීරණය අගමැතිට දැනුම් දෙයි.. සහයදීමටනම් කොන්දේසි දමයි !

colombotoday

අගමැතිධූරය ගැන නිවේදනයක්

colombotoday

දේශපාලනඥයින්ගේ අමන වැඩ ගැන ජනතාව අප්‍රසාදයෙන්

colombotoday