Colombo Today Local News

නාවලපිටිය නගරය ජලයෙන් යට වේ

මධ්‍යම කදුකරයට ඇද හැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා එල්ලවී ඇත.

නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මිටර් 300 පමණ මෙසේ වැසි ජලයෙන් යට වි තිබේ.

වැසි ජලය නිසි ලෙස කාණු පද්ධතිය ඔස්සේ බැස නොයැම හේතුවෙන් මෙසේ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වී ඇත.

සුළු වර්ෂාවකදි පවා මෙසේ නාවලපිටිය නගරය ජලයෙන් යට විම නිසා එම නගරයට පිවිසෙන පාර්භෝගික ජනතාව ගැටළු රැසකට මැදි විය.

Related posts

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා පුදබිමේදී

colombotoday

ශ්‍රේණි කිහිපයක පාසල් පැවැත්වෙන වේලාවේ වෙනසක්

colombotoday

කඩා වැටුණු දකුණු සුඩානයට පණදුන් සිංහල මිනිහෙක්…

colombotoday

පෙම්වතිය මගහැරියාට පෙම්වතාට පිහිපහරක්

Admin

බහාලුමක් කඩා ලක්ෂ 25ක එනසාල් සොරකම් කළ තිදෙනෙකු අත්අඩංගුවට..

Admin

යහපාලන ආණ්ඩු තිබියදී රට ස්ථාවරව තිබුනා.. ගෝටාභය ජනාධිපති වූ පසු රටේ ආර්ථිකය කඩා වැටුනා- කිරිඇල්ල

colombotoday