Colombo Today Local News

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා ලේකම්වරු පත්කර තිබේ.

ඔවුන්ගේ පත්වීම් ලිපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (13)දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ ප්‍රදානය කළේය.

එහිදී එස්. ආර්. ආටිගල මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් ලෙසද, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පරිසර අමාත්‍යාංශ ලේකම් ලෙසද පත් කර තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ලෙස පත්කර ඇත්තේ ජගත් පී.විජේවීර මහතාය.

නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

01- ඩබ්.එම්.ඩි.ජේ. ප්‍රනාන්දු මහතා – අමාත්‍ය මණ්ඩල ලේකම්

02- ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා – මහාමාර්ග අමාත්‍යාංශය

03- එස්.ආර්. ආටිගල මහතා – මුදල් අමාත්‍යාංශය

04- ජේ.ජේ. රත්නසිරි මහතා – රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය

05- ජගත් පී.විජේවීර මහතා – ජනමාධ්‍ය අමාත්‍යාංශය

06- රවින්ද්‍ර හේවාවිතාරණ මහතා – වැවිලි අමාත්‍යාංශය

07- අනුර දිසානායක මහතා – වාරිමාර්ග අමාත්‍යාංශය

08- ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා මහතා – කර්මාන්ත අමාත්‍යාංශය

09- වසන්තා පෙරේරා මහත්මිය – විදුලිබල අමාත්‍යාංශය

10- එස්. හෙට්ටිආරච්චි මහතා – සංචාරක අමාත්‍යාංශය

11- ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා – ඉඩම් අමාත්‍යාංශය

12- එන්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා – කම්කරු අමාත්‍යාංශය

13- ආර්.එම්.අයි. රත්නායක මහත්මිය – ධීවර අමාත්‍යාංශය

14- මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා – ආරක්ෂක අමාත්‍යාංශය

15- එම්.කේ.බී. හරිස්චන්ද්‍ර මහතා – වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

16- එන්.බී. මොන්ටි රණතුංග මහතා – ප්‍රවාහන අමාත්‍යාංශය

17- ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා – ජලසම්පාදන අමාත්‍යාංශය

18- ජේ.එම්.බී. ජයවර්ධන මහත්මිය – වෙළෙඳ අමාත්‍යාංශය

19- මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා – සෞඛ්‍ය අමාත්‍යාංශය

20- මේජර් ජනරාල් (විශ්‍රාමික) ඒ.කේ. සුමේධ පෙරේරා මහතා – කෘෂිකර්ම අමාත්‍යාංශය

21- අනුරාධ විජේකෝන් මහතා – තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය

22- කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය – බලශක්ති අමාත්‍යාංශය

23- අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ මහතා – විදේශ අමාත්‍යාංශය

24- වෛද්‍ය අනිල් ජාසිංහ මහතා – පරිසර අමාත්‍යාංශය

25- මහාචාර්ය කපිල පෙරේරා මහතා – අධ්‍යාපන අමාත්‍යාංශය

26- සිරිනිමල් පෙරේරා මහතා – නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය

Related posts

ආනයනික ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර ගනී

colombotoday

මුස්ලිම්, දෙමළ අන්තවාදී දේශපාලකයන්ට එරෙහිව රට පුරා පොලිසිවලට පැමිණිලි

colombotoday

සිංහල-දෙමළ අලුත් අවුරුද්දට ජනපතිගෙන් සුබ පැතුම්

colombotoday

“එක රටක් එක නීතියක්” කාර්යසාධක බලකායට කුහකයන් පහර දෙද්දේ ජාත්‍යන්තරයෙන් පැසසුම්

colombotoday

ආණ්ඩුව මන්ත්‍රී වාහනේ බරත් ජනතාවට පටවන්න හදනවා

Admin

ඡන්ද නොතියන ඇමති ෆයිසර්ට එරෙහිව විශ්වාසභංගයක්.. බහුතරය දැනටමත් ලෑස්තියි !

colombotoday