හෙට සිට දුම්රිය ධාවන කටයුතු ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී නිලන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.
එහෙත් අත්‍යවශ්‍ය සේවා සඳහා වාර්තා කරන පිරිස්වලට පමණක් දුම්රිය සේවය භාවිත කළ හැකි බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. සෙසු මගීන්ට දුම්රිය විවෘත කිරීම සම්බන්ධයෙන් අද පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වෙන බවද සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළා.