Colombo Today Local News

දැනට ඇඳිරි නීිතිය පනවා ඇති ප්‍රදේශයන්ට පසුගිය දින හත තුළ ගමන් කළ, රෝග ලක්ෂණ පහළවූ පුද්ගලයන් වේ නම් දැනුම් දෙන්න

දැනට ඇඳිරි නීිතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශ තුනට පසුගිය දින හත තුළ ගමන් කළ, රෝග ලක්ෂණ පහළවූ පුද්ගලයන් වේ නම් ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙසද යුද හමුදාපතිවරයා ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අතර, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයෙකු උණ රෝගයෙන් පෙළෙන්නේ නම් වහාම ළඟම පිහිටි රෝහල වෙත ගොස් PCR පරීක්ෂණයකට යොමු වන ලෙසයි.

Related posts

ඩොලර් ගෙවා යාල බලන්න අවස්ථාව

Admin

කෙහෙළියට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීම ගැන තීරණය අද

Admin

මහින්ද – බැසිල්ට විදෙස්ගත වීම තහනම්

colombotoday

එක්නැලිගොඩ නඩුවට සහය නොදෙනවානම් යුද හමුදාපතිටත් නඩු!

colombotoday

MMC ගිවිසුමට එරෙහිව උඩුදුම්බර කාශ්‍යප හිමියන් උපවාසයක් අරඹයි !

colombotoday

රන්ජන්ගේ නිදහස වෙනුවෙන් සජිත් ජාත්‍යන්තරයට

colombotoday