Colombo Today Local News

දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ශ්‍රී දළදා මාළිගාවේ නිලධාරින් මේ බව තහවුරු කරන අතර ඔවුන් සඳහන් කළේ වෙබ් අඩවිය යළි යථා තත්ත්වයට පත් කිරිම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග මේ වන විටත් සිදුකරගෙන යන බවයි.

Related posts

චෙන්නායි සිටින ශ්‍රී ලාංකිකයන් 305 දෙනෙක් අද දිවයිනට

colombotoday

රන්ජන්ගේ හඬපට පාර්ලිමේන්තුවට

colombotoday

ආණ්ඩු පක්ෂයේ ඝන පුර්ණය නොමැතිව පාර්ලිමේන්තුවේ කටයුතු නවත්වා සීනුව නාද කරයි

colombotoday

ගම්මන්පිල ප්‍රශ්න කරන්න කැඳවන්න

Admin

සීගිරියේ ලයිට් දැම්මේ නෑලු

Admin

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක් අතුරුදන්

Admin