BusinessColombo Today Local News

තේ දළු මිළ තවත් පහළට, තේ කර්මාන්තය අමාරුවේ

tea

ලෝක වෙළෙද පොලේ නිමි තේ කිලෝවක් ඉතා ඉහල මිලකට අලෙවි වෙද්දී මෙරට අමු තේ දලූ කිලෝවකට ලබා දෙන්නේ රුපියල් 47-53 අතර මුදලක් යයි කුඩා තේ වතු හිමියන්ගේ සංගමය පවසයි.

දළු කිලෝවක් 65-70 අතර මිලකට පසුගිය කාලයේදී මිලට ගත්තද අද වන විට ශිඝ‍්‍රයෙන් අමු දලූ කිලෝවක මිල පහත වැටී තිබෙන බවද එම සංගමයේ ජාතික සංවිධායක ලාල් පේ‍්‍රමනාත් මහතා පවසයි.

මේ අතර (1) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී වැවිළි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ තේ මිල පහළ වැටීම වැළැක්වීමේ උපක්‍රමයක් ලෙස තේ වෙන්දේසියේදී පවතින මිලට වඩා ඉහළ මිලකට තේ මිලදී ගැනීමට තම අමාත්‍යංශය තීරණය කළ බවයි.

Related posts

මන්ත්‍රී සාරතී දුෂ්මන්තට-බිරිඳට කොරෝනා

colombotoday

පට්ටලේ සමීර STF අත්අඩංගුවට

colombotoday

චීන පොහොර සමාගමට වන්දි ගෙවීමට රජය තීරණය කරයි

colombotoday

නිර්පාක්ෂික අරගලයට 09වැනිදා ජවිපෙ සහ පෙරටුගාමී සහාය ඉල්ලයි

colombotoday

රට රත්කළ ලැම්බොගිනියේ අයිතිකරු හෙළිවෙයි !

colombotoday

එජාපය ට ගම දෙන්න.. රටටම සෞභාග්‍ය උදා කරනවා – අගමැති

colombotoday