Colombo Today Local News

තිලක් මාරපන ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි. අස්වීමේ ලිපිය ජනපතිට යවයි

marapanaනීතිය සාමය සහ බන්ධනාගාර අමාත්‍ය තිලක් මාරපන මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද පෙරවරුවේ ඒ මහතාගේ නිවසේදී මාධ්‍ය හමුවක් ද කැදවා තිබිනි.

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද පැවැත්වෙන කැබිනට් රැස්වීම අතරවාරයේදී මාරපන මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමන්ට ලැබුණු බව ජනාධිපතිවරයාද පවසා ඇති බව වාර්තා වේ.

තිලක් මාරපන මහතාට අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අගමැතිවරයාද දැනුම් දී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග මීට පෙර වාර්තා කර තිබිනි.

Related posts

ඩෙංගු නිහඩ කළ සිංහල කොල්ලා

colombotoday

නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් වැඩ භාරගනී

colombotoday

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ කටුනායකදී අත්අඩංගුවට..

Admin

මීගමුව බන්ධනාගාරයේ ආපනශාලාව භාර නියාමකවරයාගේ වැඩ තහනම් කරයි

colombotoday

“මෛත්‍රී – මහින්ද එකමුතුවට විරුද්ධ වන්නේ නපුංසකයන්” – වීරකුමාර (Video)

colombotoday

මාස හතරකට ඩීසල් ගන්න ප්‍රසම්පාදනය පිරිනමන්න අනුමැතිය

Admin