Colombo Today Local News

ත්‍රිපිටකය ජාතික උරුමයක් කරන හෙට දින සෑම නිවසකම බෞද්ධ කොඩිය ඔස්වන්න – ජනපති කාර්යාලයෙන් ඉල්ලීමක්

බෞද්ධයන්ගේ ප්‍රමුඛ ගෞරවාදරයට පත් උතුම්ත්‍රිපිටකය  ආරක්ෂා කරගැනිම අරමුණින් ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට පත් කරන 2019.01.05 වන දින රාජ්‍ය ආයතන,විහාරස්ථානවල හා නිවෙස්වල බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස ජනාධිපති ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටි.

එසේම,වසර 2300කට අධික කාලයක් බෞද්ධ ජනතාව විසින් ආරක්ෂා කළ ත්‍රපිටකය ජාතික උරුමයක් බවට පත්කිරිම 2019.01.05 වන දින මාතලේ අලුවිහාරයේදි පැවැත්විමටද සියලු කටයුතු සුදානම් කර ඇත.

මෙම අවස්ථාවට මහා සංඝයාවහන්සේලා 1500 නමක් සහභාගි වන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරේ.

මෙය පුර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කෙරේ.

Related posts

අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට වික්කොත් වැඩවරදී

colombotoday

මේක බුද්ධිගලනයක් නොවේ බුද්ධිය පලවාහැරීමක් – GMOA දැන් කියන කතාව

Admin

යුද්ධයේදී මිය ගිය එල්ටීටීඊ සාමාජිකයන් සැමරූ අයෙක් කල්කුඩා වෙරළේදී අත්අඩංගුවට

colombotoday

ග්‍රෑන්ඩ්පාස්හී වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක්

Admin

ඉන්ස්ටග්‍රෑම්, මැසෙන්ජර් බිඳවැටේ

colombotoday

පාර්ලිමේන්තුව 14 කැඳවූ පසු සිද්ධවෙන දේ කතා නායක කියයි

colombotoday