Colombo Today Local News

තනි තනිව සටන් කර අයිතිවාසිකම් දිනා ගන්න බෑ- අගමැති

තනි තනිව සටන් කිරිමෙන් අයිතිවාසිකම් දිනා ගැනිමේ හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පවසන්නේ අදාල අංශ නියෝජනය කරන පිරිස් වෘත්තිය සංගම් ලෙස එක්ව කටයුතු කිරිම මගින් සිය අයිතිවාසිකම් දිනා ගැනිමට හැකි බවයි.

කලාකරුවන් සමග ඊයේ (09)දින පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

Related posts

සජිත් වහාම අත්අඩංගුවට ගන්නැයි කියයි

colombotoday

සා /පෙළ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුල

colombotoday

ට්‍රම්ප් සමග එක්වී දෙමළ අයිතිවාසිකම් දිනාගන්නවා.. යුද අධිකරණය ස්ථීරයි

colombotoday

ඉන්දියාවෙන් ආපු දරුණු හමේ ලෙඩක් රට පුරා

colombotoday

කොටින්ට විෂ දුන් කතාව බොරුවක් වෙයි.. හමුදාව නිර්දෝශියි

colombotoday

අපේ රටේ දැනුම් පද්ධති සොරකම්කරන් ගියා.. හෙළ වෙද රහස් සහිත පුස්කොළ පොත් 2227ක් එංගලන්තයේ

colombotoday