Colombo Today Local NewsUncategorized

ට්‍රම්ප් දින්නොත් එලොන් මස්ක් කැබිනට් මණ්ඩලයට

නොවැම්බර් පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළහොත්, ව්‍යවසායකයෙකු වන එලොන් මස්ක් කැබිනට් මණ්ඩලයට හෝ උපදේශක තනතුරකට පත් කිරීමට අපේක්ෂා කරන බව රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ට්‍රම්ප්, පෙන්සිල්වේනියාවේ පැවති ප්‍රචාරක උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

Related posts

ඥානසාර හිමි ජනාධිපතිවරණයට ?

colombotoday

චීනයෙන් ඩොලර් මිලියන 27ක අත්‍යවශ්‍ය ඖෂධ මෙරටට

Admin

“අමු ආගම්වාදියෙක්.. නිවටයෙක්..” – මරික්කාර් ගැන කොලොන්නාවේ එජාපයේ අය කියන කතා (Video)

colombotoday

කුරුණෑගල නගරාධිපති කිසි වරදක් කරලා නෑ.. මම ඔහුව රකිනවා – ජොන්ස්ටන් ප්‍රනාන්දු යලි කියයි

colombotoday

එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

හරක් කටා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක්

Admin