Colombo Today Local News

ජූලි පළමුවැනිදා සිට ලංකාවට ආනයනය තහනම් වන වාහන මෙන්න

ආසන පටි, වායු බැලුන ඇතුළු මගී ආරක්ෂිත ක්‍රමවේදයන් නොමැති වාහන ආනයනය ජූලි මස පළමු වැනි දා සිට තහනම් කර තිබේ.

ඒ අනුව ජූලි මස පළමු වැනි දිනෙන් පසුව ආනයනය කරනු ලබන වාහනවල රියදුරු සහ ඉදිරිපස ගමන් ගන්නා මගියා සඳහා වූ වායු බැලුන, අගුළුවැටීම් වැළැක්වීමේ තිරිංග පද්ධති සහ ඉදිරිපස හා පසුපස අසුන්වල ගමන් කරන්නන් සඳහා ස්ථාන තුනකට සම්බන්ධ වන ආසන පටි තිබීම අනිවාර්ය වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

Related posts

පණිවිඩකරුට වෙ-ඩි නොතබනු මහවිරු සමරපු අයව අල්ලනු

Admin

දිනමිණ ප්‍රධාන කර්තෘ ඉවත් කරයි

Admin

හමුදා කදවුරු 64ක් නැගෙනහිරින් ඉවතට !

colombotoday

මාලදිවයිනත් ශ්‍රී ලංකාවක් වෙයි

Admin

දකුණු ඉන්දියාවේ සිට රහසේ පැමිණ සැඟවී සිටි සරණාගතයකු හා ඔහුගේ දියණිය අත්අඩංගුවට

colombotoday

හෝමාගම සහ ගොඩගමින් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ

colombotoday