Colombo Today Local News

ජාතික රෝහලේ නිලධාරිනියක් කොවිඩ් යැයි සැකපිට PCR පරීක්ෂාවට

කොළඹ ජාතික රෝහලේ කොවිඩ් ආසාදිතයෙකු හමුවී රෝහල වසා දමා ඇති බවට පැතිර යන තොරතුරු අසත්‍ය බව රෝහල් බලධාරීන් පවසනවා.

කොළඹ ජාතික රෝහලේ එක් නිලධාරිනියකට කොවිඩ් යැයි සැකපිට ඇය PCR පරීක්ෂාවකට ලක් කර බවත් තවමත් එහි වාර්තාව පැමිණ නැති බැවින් අදාළ නිලධාරිනියට කොරෝනා අසාදිත බව පැවසිය නොහැකි බවයි රෝහල් බලධාරීන් සඳහන් කරන්නේ.

මෙලෙස නිලධාරිනියකට කොරෝනා ආසාදනය වී ඇති නිසා ජාතික රෝහලේ 03 වන වාට්ටුව වසා ඇති බවට තොරතුරු වාර්තා වුවත් එය අසත්‍ය බවත් තවමත් එම වාට්ටුව විවෘතව පවතින බවත් බලධාරීන් සඳහන් කළා.

Related posts

විදේශ මුදල් ලංකාවට එවන්න අලුත් ගනුදෙනු ක්‍රමවේදයක්

colombotoday

නව වැඩපිළිවෙළට ආණ්ඩුවට ජනවරමක් නෑ. – ලක්‍ෂ්මන් කිරිඇල්ල

colombotoday

ආයුර්වේද වෛද්‍ය ක්‍රම පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට සැලසුම්..

colombotoday

ජීවිතේට රනිල් යලි අගමැති කරන්නෑ – ජනපති විදෙස් මාධ්‍යටත් කියයි

colombotoday

ජනපතිත් සමග වැඩ කිරීමට කැමතියි – රනිල් වික්‍රමසිංහ පවසයි.

colombotoday

colombotoday