ITN සහ ලේක් හවුස් ඉතා පක්ෂග්රාහී ලෙස කටයුතු කරන බව ජනසෙත පෙරමුණේ ජනාධිපති අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමි පවසනවා.
ඊයේ (6) මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්රිය මහතාට මේ පිළිබඳව පැමිණිල්ලක්ද ඉදිරිපත් කල බවයි සීලරතන හිමි සඳහන් කර සිටියේ.