Colombo Today Local Newsfeatured

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයක් – ජනපති කියයි.

කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වා ජනතාවගේ ඡන්ද අයිතිය සුරකීමට තමන් කැප වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරණයක් පිළිබඳ විවිධ කතා නිර්මාණය කරමින් පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඇතැම් පිරිස් උත්සහා දරණ බවට යි ජනාධිපතිවරයා චෝදනා  කලේ

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව සංවිධායකවරුන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමි න්ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා

Related posts

ලන්ච් ෂීට් භාවිතය තහනම් කරන්න නිර්දේශයක්

Admin

මුස්ලිම් විවාහ පනතේ භයානක කම මෙන්න

colombotoday

මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

colombotoday

සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු අඟවයි

Admin

ජාතිය,ආගම මුල් කරගෙන කතා කරන්න නෛතික ඉඩක් තියන්නේ නෑ

colombotoday

තුෂාන්ගේ ප්‍රකාශය ගැන බන්දුලගෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක්

colombotoday