Colombo Today Local News

ජනපතිට එරෙහි NGO විරෝධතාවයට 9 දෙනෙක් පමණයි

හිටපු මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීරගේ අනුග්‍රහයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට “දිදුලන හදවත” නමැති රාජ්‍ය නොවන සංවිධානය(NGO) ඊයේ(29) සංවිධානය කර තිබූ ”ගේම් ඇති !! පුරවැසි මතයට හිස නමනු..!!” නමැති විරෝධතාවය සඳහා සහබාගී වී ඇත්තේ පුද්ගලයන් 9 දෙනෙකු පමණක් බව වාර්තා වෙනවා.

විරෝධතාවයට සහබාගී වූ එම සුළු පිරිස පොලිස් නිලධාරීන් බැන වැදී අශෝභන ලෙස හැසිරුණු බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related posts

“පන්සල, පාසල දියුණු වුණත් සංස්කෘතිය, හැදියාව පිරිහිලා” – සංස්කෘතික නියෝජ්‍ය ඇමති

colombotoday

අස්වැසුම අභියාචනා සලකා බැලීම අවසන්

Admin

නැගෙනහිර මාංශ අලෙවිසැල් වසා දැමේ

Admin

කොරියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක්

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි නිශාරා ජයරත්නගේ තනතුර අහෝසියි

colombotoday

සමගි මැයි රැලියට ඇරඹෙයි

Admin