Colombo Today Local News

චොකා මල්ලි බන්ධනාගාර රෝහලට

මරණ දඩුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා වැලිකඩ බන්ධනාගාරයේ රෝහලට ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.

ඔහු මෙතෙක් රදවා සිටියේ ‘වයිඕ’ සිරවාට්ටුවේය. මරණ දඩුවම නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර බන්ධනාගාර රෝහලේ
අංක 3 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතර අංක 3 වාට්ටුවේ මරණ දඩුවම නොයමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා, තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විධානපතිරන, විශ්‍රාමික මේජර් ජනරාල් අජිත් ප්‍රසන්න යන අයද බන්ධනාගාර රෝහලේ අංක 3 වාට්ටුවේ සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කළේය.

Related posts

හොරොව්පතානේ අරාබි පාසලක දරුවන්ට ඉගැන්වූ අන්තවාදී දේශන ඇතුලත් සීඩි 46ක් අත්අඩංගුවට

colombotoday

පාරිභෝගිකයින්ට විදුලි බිල ගෙවන්නැයි දැනුම්දීමක්

colombotoday

මත්පැන් මිල වැඩිවේ

colombotoday

මාන්කුලමේ පිපිරීමකින් දරුවෙකු ඇතුළු දෙ‍ෙදනෙකුට තුවාල

Admin

20 ගේනවානම් මහා සංඝරත්නයේ අනුමැතිය රැගෙන ගේන්න.. හිතුවක්කාරකමට වැඩකලොත් පිලිතුරු දෙන්න අපි සූදානම්

colombotoday

ජනතාව දැනුවත් කරන්න විතරක් කෝටි 8ක වියදමක්

colombotoday