Colombo Today Local News

ගෝඨා පැරැද්දවීම අපට සුළු දෙයක්…

ඉදිරි ජනාධිපතිවරණය සදහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් වීමට හැකියාවක් නැති බව ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

මෙරට ජනාධිපති අපේක්ෂකයා වීමට කලින් ඔහු අමෙරිකානු පුරවැසිභාවයෙන් ඉවත් විය යුතු බවත් ඒ මහතා කියා සිටී.

අමෙරිකන් පුරවැසිභාවය ඉවත් කර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද ගෝටාභය රාජපක්‍ෂ මහතා පහසුවෙන්ම පරාජය කිරීමට එජාප අපේක්‍ෂකයාට හැකි බවත් ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ බණ්ඩාරගමදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි

Related posts

දුම්රිය ස්ථාන වලදී මගීන්ට කොන්ඩම් පහසුකම්

colombotoday

ගාලුමුවදොර නත්තල් ගහ ලොව උසම එක නොවේ.. කතෝලික සංවිධානයකින් නිවේදනයක්

colombotoday

ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

colombotoday

බේරුවල ධීවර වරාය වැසෙයි : පෑලියගොඩට මාළු ගෙනා 10 දෙනෙකුට කොරෝනා

colombotoday

සමාජ මාධ්‍යයේ පොරක් වෙන්න පාඨලී මිලියන ගණන් ආණ්ඩුවෙන් සල්ලි හොරා කාපු හැටි

colombotoday

අල්ලස් ගත් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday