Colombo Today Local News

ගුරුකන්ද නාහිමිගේ ආදාහනයට එරෙහිව විග්නේශ්වරන් ඇතුළු පිරිසක් විරෝධතාවයක

ඊයේ සිදුකෙරුණු ගුරුකන්ද නා හිමිගේ ආදාහනයට විරෝධය දක්වමින් උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් ඇතුළු අන්තවාදී කණ්ඩායමක් මුලතිව් දිසාපති කාර්යාලය අසල විරෝධතාවයක යෙදී සිටින බව වාර්තා වෙනවා.

මේ සඳහා මුලතිව් අධිකරණයේ ද්‍රවිඩ නීතිඥයින් ද එක්ව සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related posts

කඨින මහා පිංකම් ඇරඹෙන අසිරියෙන් පිරි වප් පුර පොහොය අදයි !

colombotoday

සෞදි අරාබියෙන් පැමිණි 6 දෙනෙකුට කොරෝනා

colombotoday

තේ අපනයනය පහත වැටේ.. සත්වසරකදී අඩුම අපනයන 2016 දී

colombotoday

නාලක කෝට්ටේගොඩටත් කොවිඩ්

colombotoday

ඉන්දුනීසියාවේ සිට ලාංකිකයින් 110 දෙනෛකු දිවයිනට

colombotoday

ලාංකිකයන්ගෙන් 4න්1ක් අල්ලස් දීම අනුමත කරනවලු

colombotoday