Colombo Today Local News

ගිනි ගත් එම් ටී නිඩ් ඩයමන්ඩ් නෞකාවේ හිමිකරුවන් රු මි 442ක් ගෙවයි

ගිනි ගැනීමට ලක්වූ එම් ටී නිඩ් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම සඳහා දායකත්වය සැපයූ ශ්‍රී ලංකාවේ ආයතන සඳහා වැයවූ බවට ඇස්තමේන්තු කළ රුපියල් මිලියන 442ක, අදාළ නැවෙහි හිමිකාර සමාගම විසින් ගෙවූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

එම මුදල නැවෙහි ගින්න නිවීමට අදාළ කටයුතු සඳහා වැයවූ මුදල පමණක් සමුද්‍රීය හානිය සඳහා වු පිරිවැය ඊට අදාළ නොවන බවද ඇය සඳහන් කළාය.

Related posts

භූමිතෙල් සහනාධාරයෙන් රජයට දෛනිකව ලක්ෂ 57ක පාඩුවක් !

colombotoday

මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු වෙරලේ යුද සැමරුම් ස්මාරකය කඩලා

colombotoday

දකුණේ ජාතිවාදය අවුස්සන්න එපා.. මහ ඇමති වැරදිනම් නඩු දාන්න – ජාතික සංහිදියා ඇමති

colombotoday

ආගමික උම්මත්තවාදය පරාජය කිරීමේ වගකීම භික්ෂූන් වහන්සේලා අතට ගත යුතුයි. – ඥානසාර හිමි

colombotoday

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන්ගේ තොරතුරු

colombotoday

කුරුඳු දුම්වැටිය පනත අමු අමුවේ උල්ලංඝනය කිරීමක්.. දුම්වැටිය නිෂ්පාදනය පිටුපස දුම්කොළ කර්මාන්තයත් සිටි – වෛද්‍ය සමාධි රාජපක්ෂ කියයි

colombotoday