Colombo Today Local News

ගෑස් මිල ඉහල යන්නේ නැ පාරිභොගික සේවා අධිකාරිය පවසයි.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල කිසිදු ආකාරයකින් ඉහළ දැමිමක් සිදුනොකෙරෙන බව පාරිභොගික සේවා අධිකාරිය පවසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සහ ඇතැම් පාර්ශව විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කට ආසන්න මුදලකින් ඉහළ නැංවිමේ සුදානමක් පවතින බවට විවිධ ප්‍රචාර සිදුකරමින් සිටින බව එම අධිකාරිය සදහන් කළේය.

කෙසේ වෙතත් එලෙස මිල ඉහළ නැංවිමක් සිදු නොකෙරෙන අතර එය සම්පුර්ණයෙන්ම අසත්‍ය ප්‍රචාරයක් බව ද සදහන් කළේය.

මේ දක්වා කිසිදු සමාගමක් ගෑස් මිල ඉහළ නංවන ලෙස ඉල්ලිමක්ද සිදුකර නොමැති බව පාරිභොගික සේවා අධිකාරිය සදහන් කළේය.

Related posts

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඊ. කුෂාන් කටුනායකදී අත්අඩංගුවේ

Admin

මුජිබුර් රහුමාන් විදෙස් පුරවැසි මන්ත්‍රීවරිය රටින් පිටුවහල් කරන්න කියයි

Admin

රාජිතගෙන් යළිත් අපේක්ෂිත ඇප අයැදුම්පතක්

colombotoday

05 වෙනිදා රෑ ජන්ද පෙට්ටි වලට මොකද වෙන්නේ ?

colombotoday

ජනපති-අගමැති අතර තීරණාත්මක සාකච්ඡාවක්..

colombotoday

එරාවූර් ඉඩම් කොල්ලයට එරෙහි වූ, ඉඩම් අධ්‍යක්ෂකට වෙඩි ප්‍රහාරයක්

colombotoday