Colombo Today Local News

කොළඹ නගරයට පිවිසිමට අවසර ලබා දෙන්න- පෞද්ගලික බස් හිමියන්ගෙන් ඉල්ලීමක්

අන්තර් පළාත් බස් රථ ධාවනයේ දි කොළඹ නගරයට පිවිසිමට අවසර ලබා දෙන ලෙස පෞද්ගලික බස් හිමියන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලිමක් කර තිබේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ කොළඹ නගරයට පිවිසීමට අවසර ලබා නොදි බස් රථ ධාවනය ප්‍රායෝගික නොවනු ඇති බවයි.

හෙට (26) දිනයේ සිට අන්තර් පළාත් බස් රථ ධාවනය කිරිම සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ගැමුණු විජේරත්න මහතා මෙම අදහස් පළ කළ සිටියේය.

බස් රථ හිමියන්ගේ ගැටලුවෙනුවෙන් ඉදිරියේ දි රජය අවධානය යොමුකිරිමට බලාපොරොත්තු වන බව ප්‍රවහන අමාත්‍යමහින්ද අමරවීර මහතා සදහන් කළේය.

Related posts

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුව : විත්තිකරුවන් 37කට ඇප

Admin

ෆොන්සේකා මහින්ද ගැන කියූ කතාවක් නිසා මැති සබේ ගුටි කෙළි !

colombotoday

කිලෝග්‍රෑම් 12.5ක් බැරැති ගෑස් සිලින්ඩර ගැන ගැසට් නිවේදනයක්

colombotoday

ආන්දෝලනාත්මක අධිභාර බද්ද පනත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට

colombotoday

ආර්ථික ඔස්තාර්ලට මුදල් ලේකම් කරන්න කෙනෙක් නෑ

Admin

මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීන බවට දේශපාලන බලපෑම්

Admin