Colombo Today Sports News

කොළඹ ජාත්‍යන්තර මැරතන් තරඟාවලිය ඇරඹෙයි

මෙරට පැවැත්වෙන ප‍්‍රධානතම මැරතන් තරගාවලියක් වන කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගාවලිය බෞද්ලෝක මාවත අසලින් අද (04) උදෑසන ආරම්භ වුණා.

ඊට එක් වූ  දෙස් විදෙස් කී‍්‍රඩකයින් සංඛ්‍යාව හයදහසකට අධිකයි. මෙවර තරගාවලියට චීන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 28 දෙනෙකුද සහභාගි වනවා.

 

ජපානය නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් විස්සක් සහ කෙන්යාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් දාහත් දෙනෙකු කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගාවලියට එක්ව සිටිනවා.

මැරතන් තරගය බොරැල්ල, දෙමටගොඩ, පෑලියගොඩ, වත්තල හරහා හැමිල්ටන් ඇල අසලින් ඇති මාර්ගය ඔස්සේ පමුණුගම හරහා මීගමුව වෙරළ උද්‍යානය අසලින් අවසන් වීමට නියමිතයි.

Related posts

20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු පෙරහුරු තරගය අද

colombotoday

ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්

Admin

ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්.

Admin

සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට

Admin

රණතුංගලා පරදා ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුවට තිලංග එයි

colombotoday

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තීරණාත්මක අවසන් තරගය අද

Admin