Colombo Today Local News

කොවිඩ් 19 හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ සුළු වැරදිමත රඳවා සිටි 18 ක් ඇප මත නිදහස්

කොවිඩ් 19 හේතුවෙන්  ගාල්ල බන්ධනාගාරය තුළ ඇති  තදබදය අවම කිරිම සඳහා  සුළු වැරදිමත බන්ධනාගාරගතව සිටි රැදවියන් 18 දෙනෙකු  අද (25) දින ස්කයිප් තාක්ෂණය  ඔස්සේ ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත්  හර්ෂණ කැකුණවෙල මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත නිදහස් කොට ඇත.

 පිරිමි 16 දෙනෙකු හා කාන්තාවන් 02 නෙකු මෙසේ ඇප මත මුදාහැර ඇත.

 මෙකි රැදවියන්ට ඉදිරි නඩු දිනයකදි  ඉදිරිපත්වන ලෙස ප්‍රධාන මහේස්ත්‍රතේවරයා නියෝග කොට ඇත. ගාල්ල බන්ධනාගාරය තුල දැනට රැදවියන් 1000කට ආසන්න සංඛ්‍යාවක් රදවා සිටිති.

Related posts

කොළඹ ප්‍රධාන පාලම් දෙකක් දැඩි අවදානම් තත්වයක

Admin

හරක්කටා පළා යාමට උත්සාහ කිරීම ගැන ඒකාබද්ධ විමර්ශනයක්

Admin

නිරෝධායන නීති උල්ලංඝණය කළ 177ක් අත්අඩංගුවට

colombotoday

පළමු වසරේ දැරියකට කනට ගැසූ ගුරුවරියක් අත්අඩංගුවට

Admin

බදියුදීන් සගවාගෙන සිටි දොස්තර යුවල අත්අඩංගුවේ

colombotoday

හෙරොයින් ග්‍රෑම් 300ක් සමග සැකකරුවන් 9ක් අත්අඩංගුවේ

colombotoday