Colombo Today Local News

කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීමට ඥානසාර හිමිගෙන් පොලීසියට ආරක්ෂිත ඇඳුම්

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය ආරක්ෂිත කබා සහ වියලි ආහාර පරිත්‍යාගයක් බොදු බල සේනා සංවිධානය විසින් අද වැලිකඩ පොලිස් ස්ථානයේදී සිදු කර සිටියා…

මේ අවස්ථාව සඳහා බොදු බල සේනා නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු බොදු බල සේනා සංවිධානය නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේලා සහභාගි වූ අතර මෙම පරිත්‍යාගයන් බාර ගැනීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගි විය.

No description available.
No description available.

Related posts

ආනයන භාණ්ඩ 367 කට පැනවූ තහනම දීර්ඝ කෙරේ…

colombotoday

පළතුරු කඩේ පොහොය දා අරක්කු විකුණයි.. මහරගම අපේක්ෂකයාගේ මව පොලිසියට මාට්ටු

colombotoday

කෝටි 11කට අලෙවි කිරීමට තැත්කළ පුරාවස්තු සමග 05ක් දැලේ

colombotoday

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වර්ජනයක..

Admin

පොලිස් අධිකාරීගේ නිවසටත් හොරු පැනලා

colombotoday

පී.සී.ආර් 14කින් 12ක් පොසිටිව්

colombotoday