Colombo Today Local News

කොරෝනා රට පුරා පැතිරිලා රජය නිවැරදි තොරතුරු හංගනවා- රුවන් විජේවර්ධන

අද වන විට කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්තව ඇතැයි පෙනෙන්නට තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි.

වෛසරය ව්‍යාප්තිට ගැව රජය විසින් ජනතාවට නිවැරදි තොරතුරු ලබා නොදෙන තත්ත්වයක් මතුවී ඇතැයි ද ඔහු පවසයි.

වසංගතය ගැන රජය තොරතුරු වසන් කිරීම සඳහා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කොරෝණා පරීක්ෂණ වලින් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ද ඔහු පවසයි.

ගම්පහ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

Related posts

බැසිල් තුන්වන වරටත් අත්අඩංගුවට

colombotoday

මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Admin

“බොදු උරුමය බෞද්ධයන්ගෙන් වෙන් නොකරනු” – ශ්‍රීපාදය අඹගමුවෙන් වෙන් කිරීමට එරෙහිව විරෝධතා

colombotoday

බන්ධනාගාර බස් රථයට පාර්සලයක් විසිකළ පුද්ගලයා ලුහුබැඳ ගොස් අල්ලයි

colombotoday

මම ආර්ථික අර්බුදය ස්වේච්ඡා පදනමින් ලිහා දෙන්නම් – බන්දුල ගුණවර්ධන

colombotoday

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද

Admin