Colombo Today Local News

කොරෝනා බවට සැක චීන ජාතිකයන් 2ක් ඇතුළු හතරක් IDH රෝහලේ

කොරෝනා වෛරසය වැලඳුණු බවට සැකකරන පුද්ගලයන් හතරදෙනෙකු මේ වනවිට අංගොඩ පිහිටි ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මෙම හතරදෙනාගෙන් දෙදෙනෙකු ශ්‍රී ලාංකකියන් වන අතර, අනෙක් දෙදෙනා චීන ජාතික සංචාරකයෝ වෙති. ශ්‍රී ලාංකකියන් දෙදෙනාගෙන් එක් අයෙකු චීනයේ වුහාන් නගරයේ පිහිටි අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබා ලංකාවට පැමිණි ශිෂ්‍යයෙකු බවද සෞඛ්‍ය අංශය පවසා සිටියි.

Related posts

දේශපාලන බැටළු හම අන්දවා කොටි හපුවන් එළියට දමමුද?

colombotoday

මහින්දට දෙන්න ගිය පීකොක් මන්දිරය හැදුව හැටි අහන්න ඒඑස්පී ලියනගේ අල්ලස් කොමිසමට කැදවයි

colombotoday

හීටරයක් පුපුරා හටගත් ගින්න මාස 3ක බිළිඳියක් බිලිගනී

Admin

යුක්රේන ආරක්ෂක ප්‍රධානියෙක් හදිසියේම දිවයිනට

colombotoday

ජිනීවාහි දී අද්මිරාල් සරත් වීරසේකර අත්අඩංගුවට ගැනීමේ ඩයස්පොරා සැලසුම වැරදී ගිය හැටි

colombotoday

කොරෝනා වෛරසය මාස 06කින් ලොවපුරා පැතිරීයාමේ අවධානමක් : මිලියන 65ක් මිය යතැයි අනුමාන කෙරේ

colombotoday