World

කොරෝනා එන්නත පළමු අමෙරිකානුවන්ට ලබාදෙන දිනය තීරණය කෙරේ

කොරෝනා ප්‍රතිකාර සඳහා නිපදවා ඇති එන්නත පළමු අමෙරිකනුවාට දෙසැම්බර් 11 වනදා ලබාදෙන බව එරට “කොරෝනා එන්නත් වැඩසටහන” පවසයි.

වෛද්‍ය මොන්සේෆ් සලෝයි පැවසුවේ “අපේ සැලසුම එන්නත අනුමත කළ පසු ප්‍රතිශක්තිකරණ කටයුතු සිදුකෙරෙන ස්ථානයට පැය 24ක් ඇතුළත ඒවා යැවීම,” බවය.

ඔහු මේ බව පැවසුවේ ඇමෙරිකාව තුළ කොරෝනා ආසාදිතයින් ඉතා බහුලව වාර්තා වන පසුබිමකය.

මේ වනවිට එරටින් කොවිඩ් රෝගීන් මිලියන 12.3ක් හමුවී ඇති අතර වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 256,000 ඉක්මවා ඇත.

එය ලොව යම් රටකින් වාර්තාවන වැඩිම කොවිඩ් ආසාදිතයින් සහ මරණ ගණන වේ.

Related posts

ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් 17 ක් මරුට

colombotoday

“ඉම්රාන් ඛාන්ගේ sex calls” දෙකක් viral වෙයි

Admin

ඉන්දීය හමුදා කදවුරකට ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි

colombotoday

කොවිඩ් එන්නත ගැන රහස් සොරකම් කිරීමට තැත් කරන බවට රුසියාවට චෝදනා

colombotoday

සෝමාලියාව Tiktok – Telegram තහනම් කරයි

Admin