Colombo Today Local News

කුරුණෑගල ගොඩනැගිල්ල කඩාදැමීම ගැන පරීක්ෂණ විධිමත් කරන ලෙස නීතිපතිගෙන් උපදෙස්

ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැගිල්ල කඩාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු වඩා විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.

ඔහු මෙම උපදෙස ලබා දී ඇත්තේ පොලීසිය සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි නිශාරා ජයරත්න මෙනවිය පවසයි.

Related posts

ලංගමෙන් කෝටි 29 ක් ගසා කාලා!

colombotoday

ගෑස් ලිප පිපිරීමට බයේ තරුණියක් උඩුමහලෙන් පනී

colombotoday

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම ඉවතට.. උදයංග ගැන එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ තීරණය මෙන්න

colombotoday

බැදුම්කර වාර්තාවේ ‘කෑල්ලක් හැංගූ‘ හේතුව ජනපති කියයි

colombotoday

අප්‍රේල් වෙද්දි අර්බුදය දෙගොඩතලා යනවා

Admin

අකුරටියේ නන්ද හිමිට පිළිතුරක්

colombotoday