කාති උසාවි පිළිකුල් සහගත බවත් එම උසාවියෙන් කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් පවා ඉල්ලන බවත් එවැනි උසාවි රටට අවශ්‍ය නොවන බවත් පවසමින් මුස්ලිම් කාන්තාවක් අධිකරණ අමාත්‍යංශයට පැමිණිලි කර තිබෙනවා.