Colombo Today Local News

කවුරු නැතත් අපි හතරක් ආණ්ඩුවට යනවා – මුස්ලිම් කොංග‍්‍රස් ප‍්‍රබලයා හකීම්ට දන්වයි

මුස්ලිස් කොංග‍්‍රසයේ තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකු සමග තමන් ආණ්ඩුවට සහය දීමට එක් වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පක්ෂ නායකත්වයට දැනුම් දී ඇත.

ඒ සඳහා කවුරුන් අවාද නැතද තමන් ඇතුළු පිරිස ආණ්ඩුවට එක්වීමේ තීරණය ගෙන අවසන් බවද ඔහු දැනුම් දී තිබේ.

මෙම සිව් දෙනා ආණ්ඩුවට එක් වුවහොත් මුස්ලිම් කොංග්‍රසයට විපක්ෂය ඉතුරුවන්නේ පක්ෂ නායක රවුෆ් හකීම් මහතා පමණි.

මේ හේතුවෙන් කිසිවකු ආණ්ඩුවට එක් වීම වළක්වා ගැනීමට හකීම් මහතා දැඩි උත්සාහයක් දරමින් ඇතැයිද වාර්තා වෙයි.

Related posts

රටටම කුණු කේක් කවා මාට්ටු වූ “මදීනා ෆුඩ්ස්” අලුත් නමකින් එයි !

colombotoday

කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 460ක් දක්වා ඉහලට

colombotoday

රාජිත සේනාරත්නට ඇප ලබාදුන් නියෝගයට එරෙහි ප‍්‍රතිශෝධන ඉල්ලීමේ තීන්දුව හෙට

colombotoday

ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ ජනපති මෛත්‍රීට විරෝධය පා කලු කොඩි ඔසවයි

colombotoday

කොස්ගොඩ සුජී යළි කරලියට

Admin

කවාසාකි රෝගය පිළිබඳ අනිසි බියක් ඇති කරගතයුතු නෑ

colombotoday