Colombo Today Local News

කඩු, පිහි සමඟ තව්හිද් ජමාත් සාමාජික කෝට්ටේ එජාප මන්ත්‍රී අත් අඩංගුවට

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී හාජා මොහිදීන් අලි උස්මාන් යන අය සහ ඔහුගේ සොහොයුරා වැලිකඩ පොලිසිය විසින් ඊයේ (29) අත් අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයින් බව මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇති බවයි පොලිසිය පවසන්නේ.

කඩු තුනක්, මන්නා පිහියක්, සටන් දර්ශන ඇතුළත් සංයුක්ත තැටි, ජංගම දුරකථන දෙකක් සහ පරිගණක උපාංග කිහිපයක් ඔවුන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත

Related posts

මුස්ලිම් මන්ත්‍රීලා සහ අගමැති අතර විශේෂ සාකච්ඡාවක් අද

colombotoday

උතුරේ කොටි පවුල් නඩත්තුවට රජයෙන් මිලියන 25ක් !

colombotoday

ඉන්දියානු ලොරි චැසි බස් වෙනුවට සැපපහසු නවීන බස් රථ 2000ක් යුරෝපයෙන් ගෙන්වයි !

colombotoday

රයිඩර්ගේ ඔත්තුවෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්

colombotoday

කාන්තාවක් දුෂණයකට සැකපිට අලව්වේ පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

නව බන්ධනාගාර කොමසාරිස් වරයෙකු පත් කරයි

colombotoday