ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා එජාපයට සහය පලකරන බව ප්රකාශ කර තිබේ.
අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්රමසිංහ මහතා හමුවෙමින් ඔහු මේ බව ප්රකාශ කර තිබේ.