World

ඔරිගන් හි ලැව් ගිනි – පිරිසක් අත්රුදන්

අමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ පිරිසක් අතුරුදන්ව තිබේ.

ප්‍රදේශයේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මොවුන් අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

තවත් දහස් ගණනක පිරිසක් අවතැන්වී සිටින බව ද වාර්තා වේ.

ලැව් ගිනි හේතුවෙන් ඔරිගන් ප්‍රාන්තයේ සිව් දෙනෙකු සහ වෙනත් ප්‍රදේශවල 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

එම ප්‍රදේශවල නිවාස දහස් ගණනක් ද, ලැව් ගින්නෙන් විනාශ වී ඇති අතර ලක්ෂයකට අධික පිරිසකට නිවාසවලින් තාවකාලිකව ඉවත් වන ලෙස දැනුම්දී ඇති බව වාර්තා වේ.

Related posts

අයිස්ක්‍රීම් වලිනුත් කොරෝනා වෛරසය හමුවෙයි.

colombotoday

ගාසා ප්‍රධාන රෝහල ගැන WHO අනතුරු අඟවයි

Admin

චීනය අගහරු මතට ගොඩ බසියි.

colombotoday

සෝමාලියාව Tiktok – Telegram තහනම් කරයි

Admin

රුසියානු හමුදාවෙන් රුසියාවේ නගරයකටම බෝම්බ හෙළීමක්

Admin

මුස්ලිම්වරුන් ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇත. එය සිවිල් යුද්ධයකට තුඩු දිය හැකියි. – බොලිවුඩ් නලු නසීරුදීන් ෂාගෙන් දරුණු ප්‍රකාශයක්.

colombotoday