හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා මේ දිනවල නැවත වරක්දේ ශපාලන පිල් මාරුවකට සැරසෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
හිටපු ඇමතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්රබලයෙකු සමග මේ පිළිබදව සාකච්ඡා කර ඇති බව පැවසේ.
බොහෝ දුරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට නියමිත අගොස්තු 11 වනදා එස්.බී. දිසානායක මහතා එම පක්ෂයට එකතු වීමට සූදානමින් සිටින බවද එම ආරංචි මාර්ග කියා සිටී.