Colombo Today Local News

එල්ල වූවේ මරාගෙන මැරෙන ප්‍රහාර බවට සැකයක් – ප්‍රහාරයට ලක්වූ හෝටලයකින් රැවුල වවා ගත් හිසක් හමුවේ

ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක අංශ විසින් සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ සිදුකල නිරීක්ෂණයන්ගෙන් පසුව කඳින් වෙන්වූ රැවුල වවාගත් හිසක් හමුවී තිබෙනවා. ඒ අනුව අද උදෑසන සිදුවූ ප්‍රහාර මරාගෙන මැරෙන ප්‍රහාර බවට සැකයක් හටගෙන ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.

Related posts

සහනාධාර බලාපොරොත්තු වෙන්න එපා

Admin

යාපනය අච්චුවේලි, පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක්… නිලධාරීන් දෙදෙනෙකුට තුවාල

colombotoday

පළාත් කිහිපයකට ඉදිරි පැය 36 තුළ තද වැසි

colombotoday

බලවතෙකුගේ සහයෙන් දුමින්ද සිංගප්පූරුවට.. “යහපාලනේ හෙළුවෙන් දුවන්න යයි“ කැෆේ කිපී මෙසේ කියයි

colombotoday

ලෝක ගුරු දිනය දා විදුහල්පතිවරු කළු කොඩි ඔසවයි

colombotoday

තෙල්දෙණියේ තරුණයන්ට බලපාන නීතිය විජයකලාට බලපාන්නේ නැද්ද?

colombotoday