Colombo Today Local News

උතුරේ කිසිදු හමුදා කදවුරක් ඉවත් කරන්නේ නෑ – ආරක්ෂක ලේකම්

උතුරේ කිසිදු හමුදා කදවුරක් ඉවත් නොකරන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.

මහනුවරදී අද පෙරවුරුවේ මල්වතු – අස්ගිරි මා නා හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේබව සඳහන් කළේය.

Related posts

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 3ක් අතහැරීමට තීරණය කරයි

Admin

අවුරුදු 5න් ලංකාවේ චන්ද්‍රිකාවක් නිපදවා ලංකාවෙන්ම අභ්‍යාකාශ ගත කරනවා

colombotoday

ගුරු-විදුහල්පතිවරුන් හෙට වැඩවර්ජනයක

colombotoday

පුද්ගලයන් හත් දෙනෙක්ට වෙන්න යන දේ

Admin

කොටස් වෙළෙඳපොළ ඒකක 99.49කින් ඉහළට

Admin

“කිරිබත් වලට වඩා තෛපොංගල් බත් රසයි.. දැන් ලංකාවටම හිරු පායනවා” – අගමැති

colombotoday