Colombo Today Local News

උතුරු-නැගෙනහිර ප්‍රශ්න ව්‍යවස්ථාවෙන් විසදන්න බෑ – කාදිනල් තුමා

උතුරු නැඟෙනහිර ප්‍රශ්නය ඇතැමුන් ව්‍යවස්ථාවක් මගින් විසඳීමට උත්සාහ කරන කළත් එය විසඳිය හැක්කේ හදවතින් බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් පවසයි.

අපේ දරුවන්ට සිංහල සහ දෙමළ යන භාෂා දෙකම ඉගැන්විය හැකි පරිසරයක් මෙතෙක් නිර්මාණය වී නැති බව ද එහෙයින් අප වෙන් වූ ජාතීන් ලෙස මේ රටේ ජීවත් වන බව ද කාදිනල් තුමන් පෙන්වා දෙති.

“අද සිට හෝ රටේ සැබෑ සාමය ගොඩ නැඟීමට එකතු විය යුතුය. එය ව්‍යවස්ථාව මගින් හෝ නීතිය මගින් කළ නොහැකි අතර කළ හැක්කේ හදවත් එකතු කිරීමකින් පමණි“

Related posts

උදයංග වීරතුංග ජනාධිපති කොමිසමට

colombotoday

හමුදා බුද්ධි අංශයට විරුද්ධව සාක්ෂි දුන් ලුතිනන් කමාන්ඩර් කේ සී වෙලගෙදර 22 වනදා රටින් පැන ගිහින්

colombotoday

දුම්රියේ වෙන් කළ අසුන් සඳහා වන ගාස්තු 30 %කින් ඉහළට

colombotoday

කල්පිටිය හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරයට

Admin

මඩේ එරුනු මෝටර් රථය දොරගුලු වැටී ගිනි ගනී

Admin

පාසල් දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා වසරකට වැඩි කාලයක් අහිම් කරලා. | ලංකා ගුරුසංගමය මානව හිමිකම් කොම්සමට පැමිණිලි කරයි.

colombotoday