Colombo Today Local News

ඉස්ලාම් භක්තියන් සතුව තිබී හමුවූ කඩු සදහා දඩය රුපියල් 50යි – හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී හෙළිකරයි…

අද පාර්ලිමේන්තු විවාදය අතරතුරදී දිගින් දිගටම සෝදිසි මෙහෙයුම් වලදි කඩු අසුවීම පිළිබදව කතාබහක් ඇතිවුණා. මේ ආකාරයට කඩු ලගතබා ගන්නා පුද්ගලයින්ට එරෙහිව පනවා ඇති නීතිය පිළිබදව විස්තර කරමින් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සදහන් කලේ පවතින නීති අනුව අයකල හැකි දඩ මුදල රුපියල් 50ක් පමනක් බවය. ඒ නිසා ඉක්මණින් එම නීති වෙනස් විය යුතු බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

Related posts

මහනුවර ගණිකා මඩමක් වටලය. තිදෙනෙක් දැලේ

colombotoday

පාසල් යන්න නිවසින් පිටවූ සිසුවා පාරේ ඇඳ වැටී මිය යයි

Admin

රවී අද කැබිනට් මණ්ඩලයට සමු දෙයි !!

colombotoday

ජනක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ධූරයට

Admin

ජලාශ කිහිපයක වාන් දොටු අරී

colombotoday

පසුගිය වසරේ අනුමත මුදලටත් වඩා දෙගුණයක් රජය ණය අරන් !

colombotoday