World

ඉන්දීය පාලිත කාශ්මීරයට ඇඳිරි නීතිය පනවයි

ඉන්දීය පාලිත කාශ්මීර කලාපයේ ඇඳිරි නීතිය පනවා තිබේ. හෙට (05) දිනයේදී එම කලාපයේ විරෝධතා පැවැත්වේ යැයි අනුමාණ කරමින් එම තීරණය ගෙන ඇත.

ඉන්දීය පාලිත කාශ්මීර කලාපයට ලබා දී තිබූ “විශේෂ තත්ත්වය” එරට බලධාරීන් විසින් ඉවත් කළේ හෙට වැනි දිනක දීය. ඒ, 2019 අගෝස්තු 5 වැනිදා ය.

හෙට දින “කළු දිනය” ලෙස සැමරීමට විරෝධතාකරුවන් සැරසෙන බවට තොරතුරු ලැබීම හේතුවෙන් එවැනි තීරණයක් ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කොවිඩ් සංචරණ සීමා හේතුවෙන් සමූහ රැස්වීම් පැවැත්වීම ද තහනම් ය.

Related posts

නේපාලයේ ප්‍රභල භූ කම්පන මාලාවක්… නවදිල්ලියත් සෙලවෙයි

Admin

ISIS නායකත්වය අබු ඊබ්‍රාහීම් අල්-හෂේමි අල්-කුරෙයිෂිට

colombotoday

ඉතාලියේ කේබල් කාර් අනතුරකින්න් 14ක් මිය යයි

colombotoday

පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාබ් ෂරීෆ්ගේ නිවසට ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන්ගෙන් ප්‍රහාරයක්

Admin

මත්පැන් විෂ වී 100ක් මිය යයි…

colombotoday

ඉන්දියාව සහල් අපනයනය නවතයි?

Admin