World

ඉන්දීය පාලිත කාශ්මීරයට ඇඳිරි නීතිය පනවයි

ඉන්දීය පාලිත කාශ්මීර කලාපයේ ඇඳිරි නීතිය පනවා තිබේ. හෙට (05) දිනයේදී එම කලාපයේ විරෝධතා පැවැත්වේ යැයි අනුමාණ කරමින් එම තීරණය ගෙන ඇත.

ඉන්දීය පාලිත කාශ්මීර කලාපයට ලබා දී තිබූ “විශේෂ තත්ත්වය” එරට බලධාරීන් විසින් ඉවත් කළේ හෙට වැනි දිනක දීය. ඒ, 2019 අගෝස්තු 5 වැනිදා ය.

හෙට දින “කළු දිනය” ලෙස සැමරීමට විරෝධතාකරුවන් සැරසෙන බවට තොරතුරු ලැබීම හේතුවෙන් එවැනි තීරණයක් ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කොවිඩ් සංචරණ සීමා හේතුවෙන් සමූහ රැස්වීම් පැවැත්වීම ද තහනම් ය.

Related posts

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

Admin

බොකෝ හරාම් ඉස්ලාමීය ත්‍රස්තයන් ගෝත්‍රික ගමකට පහර දෙයි. පුද්ගලයින් 81 ක් මරුට

colombotoday

ආගමික සහජීවනය ගැන හොයන්න ආ ඇමරිකානුවන්ට ඉන්දියාවේ දොර වසයි… අපේ වැඩ අපි බලාගන්නම් කියා වීසා කැන්සල් කරයි

colombotoday

ඊශ්‍රාලයේ කොරෝනා අසාදිතයන්ට කංසා දෙයි

colombotoday

ඊජිප්තුවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී 32ක් මරුට

colombotoday

ඉන්දියාවේ භූකම්පනයක්

Admin