ඉන්දියාවෙන් හා චීනයෙන් මෙරටට ගෙන ආ ප්රමිතියෙන් තොර මුඛ ආවරණ 34,000 ආසන්න ප්රමාණයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිය බාරයට ගෙන ඇත.
මේ අතර ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ප්රමිතියෙන් තොර මුඛ ආවරණ විසිදහසකට ආසන්න ප්රමාණයක් ද පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිය බාරයට ගත්තේය.
එම මුඛ ආවරණ පිටකොටුවේ වෙළඳසැල් හරහා අලෙවි කිරිමට සුදානම් කර තිබියදි 30 පස්වරුවේ පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිය බාරයට ගෙන තිබේ.