Colombo Today Local News

ඉංගිරියේ මනුෂ්‍ය ඝාතනයක්

ඉංගිරිය පොලිස් වසමේ පහළ ඌරුගල ප්‍රදේශයේ දී යකඩ පොල්ලකින් පහරදීම හේතුවේ පුද්ගලයෙකු මිය ගොස් ඇත.

පුද්ගලික ආරවුලක් පහරදීමට හේතු වී ඇති බව අනාවරණය වී තිබේ.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 54ක් වු ඉංගිරියේ පදිංචිකරුවෙකි.

පශ්චාත් මරණ පරීක්ෂණය අද (25)දින සිදුකිරීමට නියමිත අතර සිද්ධියට සම්බන්ධ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

කොරෝනා වෛරසයයෙන් මිය ගියොත් දේහය සම්පූර්ණයෙන්ම දැවී යන තෙක් ආදාහනය කළ යුතුයි. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වේ

colombotoday

සාම්පූර්වලින් තවත් අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ 10ක් අල්ලයි.. දෙමළ, මුස්ලිම් 7ක් දැලේ !

colombotoday

ආනයනික පළමු සහල් තොගය හෙට මෙරටට. – සියට අඩුවෙන් දෙනවා. ඇමති බන්දුල කියයි.

colombotoday

රනිල්ට, සජිත්ට වඩා දෙගුණයක් වැඩියෙන් මනාප ගැනීමේ දොලදුකක් තමන්ට හැදී ඇති බව විමල් කියයි

colombotoday

අධිකරණ නියෝග උතුරේදී අවලංගුයි.. වෙනම රාජ්‍යයක් දැනටම බිහිවෙලා !

colombotoday

හොඳම උපකල්පනයට අනුව විදුලි ගාස්තු සියයට 65 කින් ඉහළට

Admin