Colombo Today Local News

ඇසළ පුරපසළොස්වක පොහෝ දිනය අදයි

ශාසනික සහ ආගමික අතින් වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පුන් පොහෝ දිනය අදට (4) යෙදී තිබේ.

සිදුහත් කුමරු මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම, රාහුල කුමාරෝත්පත්තිය, සිදුහත් කුමරු ගිහිගෙය අතහැරයාම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිද්ධීන් රැසක් ඇසළ පුන් පොහෝ දිනයේදී සිදුව ඇත.

එමෙන්ම බුදුරාජාණන් වහන්ගේ පළමු ධර්ම දේශනය වු දම්සක් පැවතුම් සුත්‍රය දේශනා කළේ ද අද වැනි ඇසළ පොහෝ දිනකය.

එසේම සකල ලෝ වැසියන්ගේ හිතසුව පිණිස වු බුදුරදුන්ගේ සදහම් චාරිකාව ආරම්භ වූයේ ද ඇසළ පුර පසළොස්වක පෝය දිනයකදීය.

Related posts

ජනපතිගේ වැඩ ගැන කියමින් අගමැතිගෙන් නිවේදනයක්

colombotoday

අවලාද එපා.. චෝදනා ඔප්පු කර පෙන්වනු.. ඥාණසාර හිමිගෙන් අභියෝගයක් (Video)

colombotoday

ලංකාවේ ඉදිවූ “ලොව ප්‍රථම ගව අනාථාගාරයට” ඔබේ උදව් අවශ්‍යයි

colombotoday

ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

ජරමර අස්සේ මිරිස්කුඩු ප්‍රහාරයක්…

colombotoday

ආදම්ගේ පාලම යළි හදන්න මෝදිගෙන් යෝජනාවක්!

Admin