Colombo Today Local News

ඇමතිකමක් නොමැති හේතුව – ගම්මන්පිලගෙන් නිවේදනයක් !

අද දිවුරුම් දුන් නව භාරකාර රජයේ අමාත්‍යවරුන් අතරට පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඇතුළත් නොවීම පිළිබදව මේ වන විට කතාබහක් ඇතිවී තිබේ.

මේ පිළිබදව උදය ගම්මන්පිල මහතා පවසන්නේ අමාත්‍ය මණ්ඩලය සීමා කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අනුව පවතින සීමිත ඉඩකඩ හේතුවෙත් තමන් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට දන්වා ස්වෙච්ඡාවෙන්ම ඇමතිකමක් භාර නොගැනීමට තීරණය කළ බවයි.

Related posts

අම්ෆන් අද පස්වරුවේ දිවයිනෙන් එලියට

colombotoday

අණ නොතකා ගිය ටිපර් රථයකට වෙඩි

colombotoday

ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

colombotoday

ඥානසාර හිමිව මරාගන මැරෙනවා – අසාද් සාලි කියයි

colombotoday

වරාය නගරයට රෝහලක්

Admin

“රාජපක්ෂ ණය කන්ද පෙන්නලා මෛත්‍රී – රනිල් ජනතාව මුළා කළා” – අනුර දිසානායක

colombotoday